දොළොස් වැනි වරෙන්තුවට පෙර පොලිස් කටේ


රන් මාල කැඩීම හා අත් බෝම්බ ගසා මිනිසකු මැරීමට තැත්කිරීම ඇතුළු සිද්ධි සම්බන්ධයෙන් වරෙන්තු 11ක් ඇති පුද්ගලයකු මොරගහහේන ගොඩිගමුවේදී ගිනි අවියක් හා උණ්ඩ සමග අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු පොලීසිය පහකට අවශ්‍ය පුද්ගලයෙකි.