දොස්තරට ඇප


දිවුලපිටිය බල්ලපානෙදි මෝටර් රථයක් පදවා යතුරු පැදියක් අනතුරට ලක් කරමින් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කළැයි රාගම රෝහලේ දිල්හානි වීරකෝන් වෛද්‍යවරියට මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම කළාය.

නඩු විභාගය අවසන් වන තුරු රියදුරු බලපත්‍රය අත්හිටුවීමට ද නියෝග කළාය