දොස්තර සමිතා සමන්මලී වන්දි නඩුවට එයි


2007 වසරේ දී කොළඹ බණ්ඩාරනායක සමරුහලේ  ප්‍රදර්ශනයක යකඩ මඩුවක් කඩා වැටීමෙන් සදහටම අංගවිකල වූ සමිතා සමන්මලී වෛද්‍යවරිය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් රුපියල් කෝටි පහක වන්දියක් ඉල්ලමින් ගොනු කළ නඩුව අලුත් කඩේ දිසා අධිකරණයේදී අද යළි විභාගයට ගත්තේය. ඇය රෝද පුටුවෙන් එහි ආවාය.