රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවින්ද සොයිසා ඇතුළු පිරිසක් පානදුර රාජකීය විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ තනතුරුවලට නීති විරෝධී ආකාරයෙන් පත්වී ඇති බව කියමින් හිටපු නිලධාරීහු පිරිසක් පානදුර දිසා අධිකරණයේ නඩු පැවරූහ.
සොයිසා මහතාට අමතරව සජීව මෙන්ඩිස් අඹේපොල, චමිල් එරන්ද සිල්වාට එරෙහිව එම නඩු පවරා ඇත්තේ ලලිත් අශෝක පෙරේරා ඇතුළු පිරිසකි.

