දොස්තර දියණිය ළඟ වැරදි බෙහෙත්


වෛද්‍යවරියකගේ දියණියක (26) මත් චොකලට්  හා  ‘හෑන්ස්’ නැමැති මත්ද්‍රව්‍ය  විකිණිම සඳහා  ළඟ තබා  ගෙන සිටියදී  අත්අඩංගුවට  ගත් බව නාරහේන්පිට  පොලිසිය කියයි.

මෙම මත් චොකලට් පෙත්තක්  රුපියල්  3000 ක් පමණ වන බවත්  මේවා ඇමරිකාවේ  නිෂ්පාදිත එවා බවත්  පොලිසිය පවසයි.  

PPPP_(1)[1] PPPP_(3)[1] PPPP_(4)[1]