අනුරාධපුර ඵෙතිහාසික දොරමඬලාව විහාරයට ගර්භ චෛත්‍යයක් ඉදිකර පුජා කෙරිණි. ව්‍යාපාරික උදිත ප්‍රනාන්දු මහතා මෙම පිංකමේ බරපැන දැරීය. දොරමඬලාව පිහිටියේ මිහින්තලයේය.
පණ්ඩුකාභය රජු කුඩා කාලයේ මේ ගමේ සැඟවී සිටි බව ජනප්‍රවාදයයි.
චෛත්‍යයේ කොත් කැරැල්ල පරිත්‍රාණ ධර්ම දේශනා මධ්‍යයේ විවෘත කෙරිණි. අර්ධ ශත සාංඝික දානයක් හා ගමටම ආහාර පාන සංග්‍රහයක්ද සංවිධානය කර තිබිණි. එහි පර්වතයට නැගුණු විට අනුරාධපුර අටමස්ථානයේ වෙහෙර විහාර රැසක්ම දැකගත හැකිය.
ඡායාරූප - දර්ශන ගුණරත්න










