දොඹකර අනතුරින් බර හානි


දොඹකරයක් වැදීමෙන්බෝකුන්දර කටුවාවලදී තට්ටු නිවාසයකටද නවතා තිබූ කාරයකටද හානි සිදුවී විදුලි කණුවක් දෙකට කැඩී ඇතැයි පොලිසිය කියයි.

pizap.com14185321867811 pizap.com14185322538373 pizap.com14185322751854 pizap.com14185323025545 pizap.com14185323285896