අධිවේගී මාර්ගයේ තොරතුරු විද්‍යුත් පුවරු සවි කිරීම සඳහා දොඩම්ගොඩ හා වැලිපැන්න අතර අද(17) රාත්‍රී 11 සිට අලුයම 1 වනතුරු වසා තබන බව එහි අධ්‍යක්ෂ පී.කේ.රණතුංග මහතා කියයි.
පාරේ ඉදිරියෙන් ඇතිවිය හැකි බාධක, වැසි වැනි දේ රියදුරන්ට දැන්වීම පුවරු සවි කිරීමේ අරමුණ බව ඔහු කියයි.

