දෛවඥයා ඔහුගේ කේන්දරය බලා නොගනී


බටහිර කුඹුක ගෝනාපොළ දෛවඥයකුගේ දෙමහල් නිවසට වසරක් තිස්සේ අනවසරයෙන් විදුලිය ලබාගෙන ඇතැයි විදුලිබල මණ්ඩලයේ වැටලීම් ඒකකයේ  පී.ජී අජිත් මහතා කියයි.

එම දෛවඥයා මනුව අනෙක් පැත්තට කරකවා මණ්ඩලයට කළ පාඩුව රුපියල් ලක්ෂ පහහමාර ඉක්මවන බවද මණ්ඩලය පවසයි.ඔහු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.