අනුරාධපුර පළාත් සභා මන්ත්‍රී අනුර බුද්ධික ගුණසේකර මහතාගේ රියදුරා අනුරාධපුර අධිකරණ භූමිය අසළදී මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලලිත් එදිරිසිංහ මහතාට පහර දී ඇතැයි ද, තොල කටින් ලේ ගලමින් ඔහු රෝහල් ගත කළේයැයි ද, රෝහල් ආරංචි කියයි.
දෙදෙනා අතර පැරණි ආරවුලක් ඊට හේතු වන්න ඇතැයි පොලිසිය කියයි.
පහරදුන් බව කියන රියදුරා අනුරාධපුර පොලිසියට පැමිණි බව ද වාර්තා වේ.