දේශපාලකයන්ටත් චර්යා ධර්ම


ප්‍රාදේශිය සභා මන්ත්‍රීගේ සිට ඇමැති දක්වා චර්යා ධර්ම පද්ධතියක් පැනවීමට රජය සැරසේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ කමිටුවකට එම කාර්යය බාරවී ඇත.