දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය සංවිධානය කළ යෝජිත ව්‍යවස්ථාවේ බෙදුම්වාදී ලක්ෂණ පිළිබඳ දැනුවත් කිරීමේ මහජන සම්මන්ත්‍රණයක් අද (16) කොළඹ ජාතික පුස්තකාලයේදී පැවැත්විණි.
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර රාජ්‍ය විද්වත් සභාව විසින් රචිත ග්‍රන්ථයක් ද එහිදී කිරම විමලජෝති හිමියන්ට පිළිගැන්වීය.





