දේවි ආදි සිසුවියෝ පුරෝගාමීන්ට පින් දෙති


 

දේවි බාලිකා විද්‍යාලයේ  නිර්මාතෘ සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ  හිටපු කුලපතිනිය වු අභාවප්‍රාප්ත ආචාර්ය  විමලා ද සිල්වා මහත්මියට සහ හිටපු කාර්මික අධ්‍යාපන අධ්‍යක්ෂ  ලක්ෂ්මන් ද සිල්වා මහතා ට  පිං අනුමෝදනා කිරීමේ  පිංකමක්  කොස්වත්ත ධර්ම නිකේතන විහාරයේදී  පැවැත්විණි.

විද්‍යාලයේ ආදිසිසුවින් පිංකම සංවිධානය කළහ.

a IMG_0112 IMG_0119