දේවාලෙකින් ටී 56 ක් : කපුවායි බෑණායි සැකපිට


මට්ටක්කුලිය ස මිත්පුරයේ දී  සිව් දෙනෙකු වෙඩි තබා මරා තවත් තිදෙනකුට තුවාල කළැයි කියන 11 දෙනා අත්අඩංගුවට  ගැනීමෙන් පසුව කඩවත දේවාලයක කපුවා සහ ඔහුගේ බෑනා අත්අඩංගුවට ගත් බවත් ඝාතනය කිරිමට පැය කිහිපයකට පෙර  ටී 56 ක් හා පිස්තෝල දෙකක් මට්ටක්කුලියට ගෙන ගොස් ඇත්තේ කඩවතින් බව පොලිසිය කියයි.

දේවාලයේ තීබි  ටී 56  ගිනි අවියක් ද සොයා ගෙන ඇත.