දේවාලෙ කඩල කෑ 33ක් රෝහලේ


අම්පාර තිරුක්කෝවිල් මානික්කපිල්ලෙයාර් දේවාලයේ පැවති පූජාව අවසානයේ බැතිමතුන්ට ලබාදුන් කඩල ආහාරයට ගෙන රෝගී වූ 33 දෙනෙක් තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

කුඩා ළමෝ 12ක් සහ කාන්තාවෝ 12ක් ද ඒ අතර වෙති.