හැටන් දික්ඔය ගණදෙවි හින්දු කෝවිලේ සරස්වති දේව ප‍්‍රතිමාවට නව අවුරුදු පූජාවක් සඳහා පළඳවා තිබු බව කියන රන් ආභරණ සහ පඩුරු පෙටිටිය සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
එය සොරාගන්නා ආකාරය දේවාලයේ සීසීටීවී කැමරාවේ සටහන් වී තිබිණී.