දේවානන්දයට දෙමහල් ගොඩනැගිල්ලක්


අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනමාධ්‍ය අමාත්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයේන් පසුගියදා එම විද්‍යාලයේදී පැවැත්විණි.

එම අවස්ථාවට අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ඩෙනට් පලිහන්දුව මහතාද සහභාගිවිය.

11850617_10207915774838634_3292715362845912316_o 12003427_10207915774318621_1467332781650875047_n 12006078_10207915774398623_7654041712564123644_n 12036931_10207915774118616_3571008568272986260_n