දැඩි පොහොර හිගයක් පවතින බවත්, ගොවීනට පොහොර නොලැබෙන බවත් කියමින් අමුඩ ගසාගෙන දේවහූව ව්‍යාපාරයේ කුඹුරක දී එහි ගොවියෝ අද පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූහ.
අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී පී හැරිසන් මහතා ද ඊට එක් විය.