දෙහිවලදී දෙන්නෙකුට වෙඩි


දෙහිවල පෙරේරා මාවතේ දී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකට ලක් වු දෙදෙනෙක් රෝහල් ගත කරනු ලැබුහ.

මන්න මංජු නම් පුද්ගලයෙක් ද ඔවුන් දෙදෙනා අතර බරපතල තුවාල ලබා සිටී.

ඔහු අපරාධ කිහිපයකට  සම්බන්ධ දැයි  සොයන බව පොලීසිය කියයි.

තුවක්කුකරු කාරයකින් පැමිණ වෙඩි තබා පලා ගිය බව ද දැන ගන්නට ඇත.