දෙහිවල ජයසිංහ විදුහලට ලකුණු 63 ක ජයක්


වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයේදී දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 63 කින් කොට්ටාව ආනන්ද විදුහල පරාජය කිරීමට සමත් වූහ.

එස්. ද එස්. ජයසිංහ විදුහල  ඕවර 31 කදී 183

(විමුක්ති සංදීප 28, තමිඳු අවිෂ්ක 71, එම්. සී. සරත්චන්ද්‍ර 29/2)

කොට්ටාව ආනන්ද විදුහල  ඕවර 32 කදී 120

(එම්. සී. සරත්චන්ද්‍ර 66, සජිත් සමීර 21/2, විමුක්ති සංදීප 21/2, ඉරෝෂාන් සමීර 3/2)