දෙහිවල සතුන්වත්තේ කාල් නම් මුහුදු සිංහයා (6) අද මිය ගියේය. සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ ජර්මන් සත්වෝද්‍යානයකින් දෙහිවලට ලැබිණි.
දැන් එහි ඉතිරිව සිටින්නේ මුහුදු සිංහයන් දෙදෙනෙකු පමණි.