සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැති තුන්දින පෙරහුරු තරගය කඩුලූ 4 කින් ජය ගැනිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ තෙවැනි දිනය වූ අද (22) ලකුණු 359 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම එහිදි කඩුලූ 4 විශිෂ්ට ජයක් ලැබිය. ශ‍්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම සදහා කඩුලූ 4 ක් දැවි ලකුණු 199 ක් ලබා තිබියදි ඉනිම අත්හිටුවා පන්දුවට පහර දිමට එංගලන්ත කණ්ඩායමට පහර දිමට අරාධනා කළේය.

