දෙරට පුරවැසිකම ගැන කතා ඉවර නෑ


ඉතාලිය ඇතුලු රටවල් කිහිපයකට අත්හිටුවා ඇති ද්විත්ව පුරවැසිකම් ගැනිමේ අවස්ථාව නැවත ඉක්මනින්  ලැබෙතියි එම රටවල පදිංචි ශ්‍රි ලාංකිකයෝ දැඩිබලාපොරොත්තුවකින් පසු වේ.විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා මේ පිලිබදවලංකාදිප එසැණට කියා සිටියේ එම අත්හිටවු ද්විත්ව පුරවැසිකම නැවත ලබා දීමපිලිබඳව මෙ වන විට පාර්ලිමේන්තු කතා බහකට ලක්වෙමින් තිබෙන අතර එය ක්‍රියාවට නැංවීමේ දිනයක් නිශ්චිතව කිව නොහැකි බවයි.