දෙමළ සිරකරුවන්ට නිදහස ඉල්ලයි


බන්ධනාගාර ගතකොට  සිටින දෙමළ සිරකරුවන් නිදහස් කරන ලෙස ඔවුන්ගේ ඥාතීහු පිරිසක් යාපනය බස්නැවතුම්පළ ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වුහ.