තමිල්නාඩු මහා ඇමැතිනි අභාවප්‍රාප්ත ජයලලිතා ජයරාම්ට අද (12) මඩකලපුවේ උපහාර පැවැත්විණි.
දෙමළ ජාතික සංධානයේ මඩකලපුව දිස්ත්‍රික් ශාඛාවේ සංවිධානය කැරිණි. දමිළ ශ්‍රි ලංකා තමිලරසු පක්ෂයේ මහ ලේකම් හා පළාත් කෘෂි අමාත්‍ය ආර්.තුරෙයිරාජසිංගම් මහතා ජයලලිතාගේ ඡායාරුපයට මල් දමින් සැරසීය.

![DSC08710[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/DSC087101.png)
![DSC08725[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/DSC087251.png)
![DSC08726[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/DSC087261.png)
