හිස් ආවරණ පැළැඳගත් පිරිසක් පුවත්පත් විකුණන්නකුගෙන් යාපනය පුත්තූර්හි දී තිනක්කුරල් පුවත්පත් තොගයක් පැහැරගෙන ගිනි තබා ඇතැයි අච්චුවේලි පොලීසියට පැමිණිලි කර ඇත.
උදයන් පුවත්පත් බෙදා හරින්නාට ද පහර දී එළවා දැමූ බවත් සති තුනකට පෙරදීත් එවැනි ප්‍රහාරයක් එල්ලවී ඇති බවත් පැමිණිල්ලේ සඳහන්ය.