දෙමසක ජල බිල්පත් කපාහරී


බදුල්ල සිරිමල්ගොඩ, පුස්වැල්ගොල්ල, වැලිබිස්ස යන ගම්මානවල ජල පාරිභෝගිකයින්ගෙන් ජූනි හා ජූලි බිල්පත් අය නොකරන බව බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්.යූ.එන්.සරත් කුමාර මහතා කියයි. දැඩි නියඟය නිසා ජල උල්පත් සිඳී යාම ඊට හේතුවයි.