දෙමටගොඩ මව යළි රිමාන්ඩ්


දෙමටගොඩ කහ ඉරේ මව හා දියණියගේ මරණය සිදු කළ බව කියන 15 හැවිරිදි පුතාට රිය පැදවීමට ආධාර හා අනුබල දුන්නැයි කියන 40 හැවිරිදි මව ජනවාරි 28 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.

ඇගේ පුතා රිමාන්ඩ් බාරයේ පසු වෙයි.