දෙබිඩි දැරිය මියයයි


එක් හදවතක් හිස් දෙකක් අත් හතරක් හා පා හතරක් සමග හය මාසයක් ජීවත් වූ මොනරාගල දෙබිඩි දැරිය නියුමෝනියාවෙන් මොනරාගල සිරිගල රෝහලේදී මියගියාය.

2012.7.17 වැනිදා කොළඹ ද සොයිසා රෝහලේදී ඉපැදුණු සඳුනි නිල්මිණීගේ මවුපියෝ නබාන මල්ගස්ලන්දේ පදිංචිව සිටිති.