දෙපාවා සිවුපාවන් දෙන්නකුට වගකියයි


ගොඩ වී වගාවක් වන සතුන්ගෙන් රැකගැනීමට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී වයස අවුරුදු 50 ක පමණ අලියෙක් හබරණ දී මරු දිටීය. මඩකලපු දුම්රියද මනම්පිටියේදී තවත් අලියෙක් බිලි ගත්තේය.