දෙන්නෙක් සෝපානයෙන් රෝහලට


මීගමු උසාවි සංකීර්ණයේ විදුලි සෝපානයේ හිරවූ  බව කියන සුළු සේවිකාවන් දෙදෙනකු තැති ගත් ස්වභාවයෙන් මීගමු රෝහලට ඇතුළු කළ බව වෛද්‍යවරු කියති.

විදුලිය ඇනහිටීමෙන් සෝපානය ක්‍රියා විරහිතවී ඇත.