වැල්ලවාය කොස්ලන්ද රොස්බෙරි වත්ත ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා යතුරු පැදියක් ගැටී යතුරු පැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු මිය ගිය බව කොස්ලන්ද පොලීසිය කියයි.
වැල්ලවායේ පදිංචි ගීත් චන්දන කුමාර (16)උපුල් හේමන්ත(18) තරුණයින් දෙදෙනා මෙසේ මිය ගොස් ඇත.