දෙන්නාම නිවාඩු


මීගහකිවුල බෝගහපතන ප්‍රාථමික විදුහල අද හදිසියේ වසා දැමීමට සිදුවිය එම විදුහලේ සේවය කරන ගුරුවරුන් දෙදෙනාම නිවාඩු යෑම ඊට හේතුවයි. කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.ඊ. නන්දසිරි මහතා කීවේ සොයාබලා වහාම විසැඳුමක් දෙන බවයි.