දෙන්නකුට වෙඩි තබා පැන ගිහින්


මාලබේ අරංගලදී වෑන් රියකින් ආ පිරිසක් තවත් වෑන් රියකට වෙඩි තබා පළා ගිය බව පොලිසිය කියයි.

තුවාලකරුවන් ජයවර්ධනපුර රෝහට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.