කහටගස්දිගිලිය මළ ගෙදරක එළිවෙනතුරු බූරුවා ගැසූ පුද්ගලයකු රුපියල් පනස් දහසක් දිනා ගත්තාට පසුවදා ලොතරැයියකින් රුපියල් විසි ලක්ෂයක් ද දිනුවේය.
බූරුපිටියෙන් දිනූ රුපියල් පනස් දහසෙන් ත්‍රීරෝද රථයක් කුළියට ගත් ඔහු ලොතරයි දිණුම ලබා ගැනීම සඳහා කොළඹ පැමිණි බව ගමේ අය කියති.