අහුංගල්ල හන්දියේදී වෑන් රියක්, නවතා තිබූ වෑන්රිය දෙකක හැපී තිදෙනෙක් තුවාල ලදහ. පාරේ ගිය දෙදරු පියෙක් වෑන්රියක හැපී තාප්පයක් උඩින් විසි වී තුවාල ලැබීය.