දෙටු ඇමති හිටපු රියදුරු ගෙට වෙඩි


ජ්‍යෙෂ්ඨ ඇමති  පියසේන ගමගේ මහතාගේ හිටපු රියදුරෙකුගේ  අක්මීමන නිවසට අද අළුයම වෙඩි තබා ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත.

කිසිවෙකුටත් තුවාල සිදු වී නැති බවත් පොලීසිය සඳහන් කරයි.