කටුගස්තොට මල්දෙණිය කණිෂ්ඨ විද්‍යාලයයේ දෙක වසරේ සිසුහු අද (20 ) ලොකු පිංකමක් කළහ. ඔවුහූ කැට රැගෙන ගමින් ගමට ගොස් රුපියල් තිස් දහසකට ආසන්න මුදලක් එකතු කර මරණයට කැපවු ගවයෙකු බේරාගත්හ .