දෙකට කැඩෙන තුරු තුවක්කුවෙන් ගහලා


කරුවල ගස්වැව අටේ  කණුව අසලදී වෙඩි තැබීමකින් සහ පහරදීමක් සම්බන්ධයනේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

පෞද්ගලික ආරවුලක් සම්බන්ධයෙන් තැබූ වෙඩිල්ල කාරයට වැදී ඇතැයි ද ඉන් පසු එය පදවාගෙන  ආ පුද්ගලයාට තුවක්කුව දෙකට කැඩෙනතුරු  පහර දී ඇතැයි ද පොලීසියට පැමිණිලි කර ඇත.