දෙකක් මරුට තුනක් රෝහලට


ඉංගිරිය ඌරාගලදී ලොරියක් හා ත්‍රී රෝද රියක් හැපී  දෙදෙනෙකු  මියගොස් තවත් තිදෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.