තලවකැලේ හොලිරුඩ් වත්තේ පාසැල් සිසුවියක් (17) 2001 අගෝස්තු 12 වැනි දින පැහරගෙන ගොස් දූෂණය කිරීමේ චෝදනා වලට වරදකරුවන්වු තලවකැලේ පදිංචි නාලක පියල් සමරවීර හා තුවාන් රොමේෂ් යන චූදිතයන් දෙදෙනාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා 2015.12.28 වන දින වසර 23ක බරපතල වැඩ සහිත සිරඳඩුවම් නියම කරයි.

