ඇල්පිටිය කොස්මුලන දුවිලි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකුගේ සිරුරක් ගිං ගගෙන් අද සොයා ගත් බව පොලිසිය කියයි. පෙර දින සිව් දෙනෙකු ත්‍රි රෝද රථයකින් නෑමට ගොස් ඇතැයි ද කියති.