දුව පියා ඉදිරිපිට දිවුරුම් දෙයි


ශ්‍රේෂ්ඪාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ කණිටු දියණිය ඉසිරි අබේරත්න නීතීඥවරියක ලෙස පසුගියදා තම පියා ඇතුළු විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ශ්‍රේෂ්ඪාධිකරණයේදී දිව්රුම් දුන්නාය.

ඇය ද ඇතුළු නීතීඥවරුන් ඉවිරුම් දුන්නේ අගවිනිසුරු කේ ශ්‍රීපවන්, ප්‍රියන්ත ජයවර්ධන සහ උපාලි අබේරත්න මහත්වරුන් ඉදිරියේ ය.