හැත්තෑ හැවිරිදි වැඩිහිටියකු කැලණිය වෙදමුල්ල මාවතේ සිය නිවසේදී මරා දමා ඇතැයි පෑලියගොඩ පොලීසිය කියයි.
සිය දියණිය සමග ඔහු ජීවත් වූ බවත්, දියණිය රැකියාවට ගිය පසු මේ අපරාධය කරන්නට ඇති බවත් පොලීසිය කියයි.