දුව අම්මා කූඩු කරයි


මීටියාගොඩ දිද්දාලියේ දෙදරු මවක් (71) ඇගේ දියණියකගේ නිවසේ යකඩ දොරක් දැමූ නාන කාමරයක කූඩු කර සිටියදී අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය කියයි.

    DSC_0407[1] DSC_0389[1] DSC_0395[1] DSC_0403[1] DSC_0418[1] 

 

(ජායාරූප හා වීඩියෝ - දිපාල් ද සිල්වා)