අදට යෙදී ඇති දුරුතු පෝය නිමිත්තෙන් කැළණි රජමහා විහාරයේ උවැසි උවැසියෝ රැසක් පෙහෙවත් සමාදන් වුහ.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය, සුමන සමන් දෙවියන්ට කේෂ ධාතු පිළිගැන්වීම,බුද්ධත්වයෙන් නව මසකට පසු උරුවෙල් දනව්වට වැඩම කිරිම, ජටිලයන් දමනය කිරිම අදට (12) යෙදී ඇති පොහෝ දින වැදගත්කම වේ.
ජායාරූප - ශාන්ත රත්නායක
ජායාරූප - ළහිරු හර්ෂණ








