දුරුතු පොහොය අදයි


බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ දුරුතු පොහොය අදයි. බිම්සර රජු විසින් වේළුවනාරාමය බුදුන් ඇතුළු මහ සඟරුවනට පූජා කළේද අද වැනි දිනෙක බව බෞද්ධ ඉතිහාසය කියයි. ලංකාවේ බොහෝ විහාරස්ථානවල අද දන් සිල් භාවනා වැඩසටහන් සංවිධානය කර තිබිණි.

බදුල්ල මුතියංගණ රජමහා විහාරයද පෙහෙවස් සමාදන් වීමට පැමිණි වන්දනාකරුවන්ගෙන් පිරී පැවතුණි.

DSC08617 DSC08618 DSC08619 DSC08621 DSC08625 DSC08626 DSC08628 DSC08629

 

පොහෝ දින ධර්ම දේශනාව

පුත්තලම පාලවිය වීර කොබ්බැකඩුව විහාරස්ථානයේ  විහාරාධිපති තල්වත්තේ  සිරි මංගල  හිමි

වීඩියෝ - එච්.චන්දන