දුරකථන සොරකමේ ගිය සිසුහු ඇල්ලෙති


දවල් කාලයේ ඔත්තු බලා රාත්‍රියේ මහරගම හා කොට්ටාවේ ජංගම දුරකථන අළෙවිහල්වලට වහලෙන් බැස ජංගම දුරකථන 72ක් හා උපාංග සොරකම් කළැයි කියන සිසුහු තුන්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. මෙම දුරකථනවල වටිනාකම රුපියල් ලක්ෂ හතරකට ආසන්න බව පොලීසි පවසයි.