මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගායේදී ඉකුත් 3 වැනි දින උපන් දින සාදයක් පැවැත් වු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා හේමචන්ද්‍ර පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තූෂාර උපුල්දෙණිය මහතා කියයි.
එවැනි සාදයක් පැවැත් වූ බවට කිසිදු තොරතුරක් හෙළි වී නැතැයි ද ඔහු පැවසීය.