භාරත ලක්ෂමන් ප්‍රේමන්ද්‍ර ඇතුළු සිව් පුද්ගල ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 24 වැනිදාට පෙර විරෝධතා ගොනු කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා නීතිපතිට, රහස් පොලීසියට හා වගඋත්තරකරුවනට අද නියෝග කළේය.
දුමින්ද සිල්වා වෙනුවෙන් ඇප අයැදුම ඉදිරිපත් කළේ නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතාය.